

TechMate Digital
Education Institute
හදවතට ඉගෙනගන්න !
Register Now
Courses
TechMate සමඟ එකතු විය යුත්තේ ඇයි?
FAQ



TechMate එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද?
කරන්න තියෙන්නේ හරිම සරල වැඩක්. උඩින්ම තියෙන Registration Form එක පුරවලා Submit කරන්න. පැය 48 ක් ඇතුලත අපි ඔයාව සම්බන්ධ කරගන්නවා
TechMate එකේ උගන්නන්නේ කවුද?
TechMate එකේ උගන්වන ගුරුවරු හැමෝම 2015 තාක්ෂණවේදය පළමු කණ්ඩායමෙන් විශ්වවිද්‍යාල වරම් ලබා මේ වෙද්දි ශ්‍රී ජයවර්ධනපුර තාක්ෂණ පීඨයේ තාක්ෂණවේදී උපාධිය සම්පූර්ණ කරන විද්‍යාර්ථයින්. තව විදිහකට කිව්වොත් තාක්ෂණවේදය ඉගෙනගෙන තාක්ෂණවේදය උගන්වන ලංකාවේ පළවෙනි ගුරුවරු කණ්ඩායම TechMate එකේ ඉගැන්වීම් කටයුතු කරනවා.
TechMate එකේ පංති තියෙන වෙලාවල් කොහොමද?
සතියට දවස් තුනක් රාත්‍රි 7.00 සිට 10.00 දක්වා TechMate එකේ පන්ති තියෙනවා. මේ නිසා පාසල් අධ්‍යාපන කටයුතු එක්ක TechMate Tution එක Balance කරගන්න පුලුවන්. පන්ති පිලිබද සම්පූර්ණ කාලසටහන Register උනාට පස්සේ ඔයාට ලැබෙනවා.
TechMate Class Fees කොහොමද?
TechMate එකට Register වෙන්න 1000/= Admission Payment එකක් කරන්න ඕනා. එතනින් පස්සේ හැම විෂයකට මාසෙකට ඔයාට ගෙවන්න වෙන්නේ රු.500 ක් වගේ පොඩි මුදලක් විතරයි. දහස් ගණන් වියදම් කරලා මාසෙකට පැය 8 ක් ඉගෙනගන්න ලැබෙන විෂයන් අපි රු.500 ක් වගේ පොඩි මුදලකට මාසෙට පැය 12 ක් උගන්වනවා.
Registered Students
Days Of Teach
Working Hours
Lessons Done
Success Stories
Nipuni Hansika
TechMate කියන්නේ නිවැරදිව ඉගෙනගන්න හොද තෝතැන්නක්. අදාළ විෂය කරුණු පමණක් ගොඩක් ලේසියෙන් ඉගෙනගන්න පුලුවන්. ඒ විතරක් නෙවෙයි එකිනෙකා සමග ගොඩක් සතුටින් හිනා වෙලා දැනුම බෙදාගන්න හොද නවාතැනක්. TechMate සමග එක්ක එකතු වෙන්න ලැබීම ගැන මම ගොඩක් සතුටුවෙනවා. ඉතින් ඔයලාත් ඇවිත් බලන්න ඔයලාගේ අධ්‍යාපනය කොච්චර සාර්ථක වේවිද කියලා. Thank You TechMate ❤️

Nipuni Hansika
Minidu Ashen
I am someone who learns from TechMate . This is a new idea that we don’t think on today. TechMate is not just about learning, It teaches us a lot about life. I invite you to come and see that how TechMate changed your life. You will feel it by yourself ❤️💪

Minidu Ashen
Supuni Sandunika
TechMate helps me to recover my all lessons what I haven’t learnt because of lockdown period💕 . The teacher is very friendly and I can ask my all doubt without any fear. This is a good opportunity for students like us.keep it up and thank you for your teaching. ❤️

Supuni Sandunika
Vidusha Shalani
First I’m proud to be a TechMate student. When I start in school this day seemed so farway. Now it’s in here I can’t believe that time has passed so quickly.But through your encouragement and guidance, I feel I’m ready for the challenges. We may not remember everything you say, but we will remember how special you made us feel ♥️. Thank You TechMate 🙏

Vidusha Shalani
Dulari Fernando
ජීවිතය ගැන, අධ්‍යාපනය ගැන අපිට කියාදුන් සොඳුරු නවාතැන TechMate. මෙතනින් කියලා දෙන එක වචනෙකින් පවා අනිවාර්යෙන් අපේ ජීවිතේට දෙයක් ගන්න පුළුවන්. අරන් ආව දක්ෂතාවය කියලා එකක් නෑ. මෙතනට එන හැමෝම දක්ෂයො වෙනවා. නංගිලා,මල්ලිලා ඇවිත් බලන්න. ඒවගේම එක පාරක් ආවොත් ආයෙ යන්න හිතෙන්නෑ.
