Slide

TechMate Digital
Education Institute

හදවතට ඉගෙනගන්න !

Register Now

Courses

TechMate සමඟ එකතු විය යුත්තේ ඇයි?

තාක්ෂණවේදය පිළිබඳ මූලික දැනුමක් අවශ්‍ය නොවීම.

සම්ප්‍රදායික උපකාරක පන්ති වලට සාපේක්ෂව සුළු මුදලක් වැය වීම.

පාසල් අධ්‍යාපන කටයුතු සමඟ සමබරව රාත්‍රී කාලයේදී ඉගෙනගන්න හැකියාව ලැබෙනවා.

ඉගෙනගන්න පාඩම් වල කරුණු TechMate App එක හරහා ඕනෑම වෙලාවක බලන්න හැකියාව තියෙනවා.

සාමාන්‍ය උපකාරක පන්ති වලට සාපේක්ෂව වැඩි කාලයක් අධ්‍යාපනය ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා.

අවශ්‍ය විෂයන් සදහා සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යය දෙකෙන්ම පන්ති වලට සම්බන්ධ වීමේ හැකියාව TechMate මගින් ලැබෙනවා.

TechMate Learning Management System එක හරහා Self Studies කරන්න පුළුවන්.

දෙමාපියන්ට ඕනෑම අවස්ථාවක දරුවාගේ ප්‍රගතිය App එක හරහා දැනගන්න පුළුවන්.

ස්වයං අධ්‍යයන කටයුතු සඳහා Life Time LMS Access ලබා දෙනවා.

තාක්ෂණවේදය විෂය ධාරාවේ ප්‍රධාන විෂයන් සියල්ල එකම තැනකින් ඉගෙනගන්න පුලුවන්.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට තාක්ෂණවේදය උපාධිය හදාරන විශ්වවිද්‍යාල විද්‍යාර්ථයින් විසින් මෙහෙයවීම.

FAQ

Animated Shape

TechMate එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද?

කරන්න තියෙන්නේ හරිම සරල වැඩක්. උඩින්ම තියෙන Registration Form එක පුරවලා Submit කරන්න. පැය 48 ක් ඇතුලත අපි ඔයාව සම්බන්ධ කරගන්නවා

TechMate එකේ උගන්නන්නේ කවුද?

TechMate එකේ උගන්වන ගුරුවරු හැමෝම 2015 තාක්ෂණවේදය පළමු කණ්ඩායමෙන් විශ්වවිද්‍යාල වරම් ලබා මේ වෙද්දි ශ්‍රී ජයවර්ධනපුර තාක්ෂණ පීඨයේ තාක්ෂණවේදී උපාධිය සම්පූර්ණ කරන විද්‍යාර්ථයින්. තව විදිහකට කිව්වොත් තාක්ෂණවේදය ඉගෙනගෙන තාක්ෂණවේදය උගන්වන ලංකාවේ පළවෙනි ගුරුවරු කණ්ඩායම TechMate එකේ ඉගැන්වීම් කටයුතු කරනවා.

TechMate එකේ පංති තියෙන වෙලාවල් කොහොමද?

සතියට දවස් තුනක් රාත්‍රි 7.00 සිට 10.00 දක්වා TechMate එකේ පන්ති තියෙනවා. මේ නිසා පාසල් අධ්‍යාපන කටයුතු එක්ක TechMate Tution එක Balance කරගන්න පුලුවන්. පන්ති පිලිබද සම්පූර්ණ කාලසටහන Register උනාට පස්සේ ඔයාට ලැබෙනවා.

TechMate Class Fees කොහොමද?

TechMate එකට Register වෙන්න 1000/= Admission Payment එකක් කරන්න ඕනා. එතනින් පස්සේ හැම විෂයකට මාසෙකට ඔයාට ගෙවන්න වෙන්නේ රු.500 ක් වගේ පොඩි මුදලක් විතරයි. දහස් ගණන් වියදම් කරලා මාසෙකට පැය 8 ක් ඉගෙනගන්න ලැබෙන විෂයන් අපි රු.500 ක් වගේ පොඩි මුදලකට මාසෙට පැය 12 ක් උගන්වනවා.

75

Registered Students

200

Days Of Teach

500

Working Hours

21

Lessons Done

Success Stories

Join With TechMate